Tuesday, March 27, 2012

Drivers හොයන්න ලේසිම විධිය

 
ආයුබෝවන් යාලුවනේ......
                     ඔන්න යාලුවනේ අදත් බ්ලොක් එක පැත්තේ ඇවිත් යන්න හිතුනා. අදත් ඉතින් වෙනදා වගේ තවත් අලුත් දෙයක් අරන් තමයි ආවේ. ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතුන නිසයි මේ තකහනියක් දුවගෙන ආවේ. මම දන්නවා ඔයාලා computer format කලාට පස්සේ drivers හොයන්න විදින දුකක්. drivers හොයන්න කියල රට පුරා දුවනවා. මම අද ගෙනාවේ ඒකට විසදුමක්. හරි දැන් ඉතින් මම කියන්නම්කෝ කොහොමද මේක කරන්නෙ කියලා. මෙතන ඒක කරන්න විධිය තියනවා. මේ තුලින් ඔයාලට ලේසියෙන් ම drivers ටික හොයාගන්න පුලුවන්.

                    මෙහෙමයි කරන්නේ....................
                                           හා එහෙනම් ඉස්සෙල්ලාම ඔය පල්ලෙහා තියන එක බා ගෙන ඉන්නකෝ.

   Download Click කරාම එන Page එකේ දකුණු පැත්තේ උඩ තියන Skip Ad Click කරන්න.                            

            එහෙනම් ඕක බා ගත්තනේ. ඕකේ නම තමයි "3dpchip". මේ මෘදුකාංගය තුලින් ඔයාගේ පරිගණකයේ තියන drivers ලේසියෙන් හොයාගන්න පුලුවන්. මේක open කරාට පස්සේ ඔය පල්ලෙහා තියන පින්තූරේ වගේ ඔයාගේ පරිගණකයට ඕන කරන drivers ටික පෙන්නනවා.


                                           දැන් ඔයාට ඕන drivers එක මත click කරන්න. ඊට පස්සේ මේ තුලින් ඔයාව‍ ඒ drivers එක තියන web page එකට අරන් යනවා. දැන් එහි ඇති driver download ක්ලික් කිරීම මගින් ඔයාට ඒ drivers එක බා ගන්න පුලුවන්.
                        එහෙනම් යාලුවනේ මම අදට යනවා. ආයෙත් මේ වගේ අලුත් දෙයක් අරගෙන එන්නම්. සුබ දවසක්.

                        කමාන්ට්ස් එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ.

3 comments:

channa said...

Thanks...... ela :)

RuwanDj said...

Very thanks ! godak watina deyak uba nath nam mama erenawaa..

Unknown said...

adoooooooooo saduna ela

Post a Comment

Resources