ආයුබෝවන් යාලුවනේ. අද මම ඔයාලට අරන් ආවේ තවත් වැදගත් දෙයක්. මේක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑ නේද? ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් කිවුවහම ගොඩක් අය දන්නවනේ. අද මම අරන් ආවේ අන්න ඒ ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකේ අලුත් ම වර්ශන් එක. ඒ කිවුවේ IDM 6.10. හා එහෙනම් ඉස්සර වෙලා ඔය පල්ලෙහා තියන එක බා ගන්නකෝ.
01) හා දැන් ඕක Install කරන්නකෝ. ඊට පස්සේ ඒවි ඔය පල්ලෙහා තියන වගේ එකක්. ඒක Cancel කරන්නකෝ.
02) ඊට පස්සේ අර ඩවුන්ලෝඩ් කරපු එකේ Patch එක ඕපන් කරන්නකෝ.
03) දැන් ඕකේ patch කියන එක ඔබන්නකෝ.
04) ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. ඊට පස්සේ ඔයා ඕකෙන් IDM එක Install කරපු තැනට ගිහින් IDMan කියන එක OK කරන්න. (C:>Program files>Internet Download Manager>idm.exe)
05) ඊට පස්සේ ඔයාගේ First Name එකයි Last Name එකයි දාලා OK කරන්න. ඔයා මේ විධියට කරානම් SuccessFully Patched ! කියල වැටෙනවා.
එහෙනම් මම ගිහින් එන්නම්. සුබ දවසක්. කමාන්ට්ස් එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ.

1 comments:
New Generation (අලුත් දේ අලුත් විධියට): Idm එකේ අලුත් ම Version එක ඕනෙද? (Crack එක සහිතයි) >>>>> Download Now
>>>>> Download Full
New Generation (අලුත් දේ අලුත් විධියට): Idm එකේ අලුත් ම Version එක ඕනෙද? (Crack එක සහිතයි) >>>>> Download LINK
>>>>> Download Now
New Generation (අලුත් දේ අලුත් විධියට): Idm එකේ අලුත් ම Version එක ඕනෙද? (Crack එක සහිතයි) >>>>> Download Full
>>>>> Download LINK
Post a Comment