Monday, March 5, 2012

Facebook TimeLine ඉවත්කර පැරණි පෙනුම ලබා ගනිමු


ආයුබොවන්, මේ තමයි මගේ බ්ලොක් එකේ පලවෙනිම පෝස්ට් එක.ඔයාලට වැදගත් වෙයි කියල හිතුන නිසයි දාන්නෙ.හැමෝටම. ඔන්න තවත් අලුත් දෙයක් අරන් ආවා. ගොඩක් දෙනෙක්ට කියෙන ප්‍රශ්ණයක් තමයි Facebook එකේ සිදුව තිබෙන අලුත් Update එක නිසාවෙන්, TimeLine නමින් හදුන්වන අලුත් Layout එක ලබා ගැනීම. ඒ වගේම එය ඉවත් කල නොහැකි වීම. ගොඩක් දෙනෙක් මේ ප්‍රශ්ණය අහනවා. එහෙත් සාර්ථක ක්‍රමයක් මම මෙයිට කලින් දැක්කෙ නැහැ. ඒත් මේ වන විට එයට විසදුම් සොයාගෙන තිබෙනවා. දැන් අපි බලමු කොහොමද මේ Time Line එක අයින් කරල FB එක තිබුනු විධියට හදාගන්නේ කියලා.




Firefox සහදා TimeLine Disable කරමු.

මේ සදහා අපි අපේ Web Browser එකට User Agent Switcher Install කරගත යුතු වෙනවා. මෙතන ක්ලික් කරලා එය Download කරගෙන Browser එකට Install කරගන්න.දැන් ඔබේ Web Browser එක Restart කරන්න. Firefox Browser එකෙහි Navigate Bar එකෙහි තිබෙන Tools>> Default User Agent>> Internet Explorer Menu එකට යන්න, අහි Internet Explore 7 Option එක තොරන්න.

සැ. යු -: Browser එකෙහි Navigate Bar එක නොමැති නම්. එය ලබා ගත යුතියි. ඒ සදහා Browser එකෙහි තිබෙන Firefox Button එක ක්ලික් කරන්න, පසුව Option යන්න, එහි Menu bar තොරන්න. 

 දැන් ඔබේ Facebook Account එකට Log වෙන්න, ඔයාට පරණ Clasic View එක ගන්න පුළුවන්, එහෙත් ඔබට මෙයි සුදු පාට හිස් ඉඩක් පේන්න තියෙනවා ඇති. එහෙනම් එයත් ඉවත් කරමු.

මේ සදහා අපි තවත් Add-on එකක් භාවිත කල යුතුව තිබෙනවා. මෙම ලින්ක් එකට යන්න, එහි තිබෙන Add-on එක ඔබේ Browser එකට යොදාගන්න. පසුව Browser එක Restart කරලා Facebook Log වෙලා බල්නන, ඔබට පරණ විදිහටම Facebook දකින්න පුළුවන්.

Google Chrome සදහා TimeLine Disable කරමු.

මේ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සදහා, ඔබ දැනට භාවිත කරන Google Chrome Browser එකෙහි, Browser History සම්පූර්ණයෙන් මකා දැමිය යුතුයි. ඒ සදහා Browser එක Open කරගෙන, Ctrl + Shift + Delete බට්න් තුන එකවර ඔබන්න, පසුව පහල ආකාරයේ Window එකක් දක්නට ලැබෙයි.


මෙහි සියළුම Option සදහා හරි ලකුන හොදන්න. පසුව Clear Browsing Data බට්න් එක ක්ලික් කරන්න. දැන් Browser එක Close කර ගන්න.

ඔබේ Desktop එක මත තිබෙන Google Chrome Browser එහෙහි Shortcut එක උඩ Right Click කර, Properties යන්න. එවිට පහත අකාරයේ Window එකක් දක්නට ලැබෙයි.


මෙහිTarget එක විදිහට, )C:\Users\your-username\AppData\Local\Google\Chrome\Application\chrome.exe) දකින්න පුළුවන්, Facebook TimeLine එක කලින් විදිහටම ගන්න නම්, අපි කරන්න ඕනෙ මෙතන තනත් අලුත් Code එකක් ලබා දීමයි. එය ඔබේ OS එක අනුව පහතින් තෝරාගෙන යොදාගෙන Ok කරන්න.

Windows Vista and Windows 7

--user-agent="Mozilla/4.0 (compatible; MSIE 7.0; Windows NT 6.0)"


Windows XP users


--user-agent="Mozilla/4.0 (compatible; MSIE 7.0; Windows NT 5.1)"

කෝඩ් එක යොදාගැනීමෙන් අනතුරුව ඔබට එහ පහත විදිහට සම්පූර්ණ වශයෙන් දිස් විය යුතියි

C:\Users\your-username\AppData\Local\Google\Chrome\Application\chrome.exe --user-agent="Mozilla/4.0 (compatible; MSIE 7.0; Windows NT 6.0)"

සැ. යු -: මෙහිදී අපි භාවිත කරන Code එක, ඔබේ Shortcut එකෙහි Target යටතෙහි තිබෙන Path එක යටතට ලබා දීමේදී Path එක අවසානයේ තිබෙන Chrome.exe යන්නට පසුව Space එකක් තියන්න. පසුව ඉහලින් ලබා දී තිබෙන Code එක යොදාගන්න.
මෙයි සිදු කරගැනීමෙන් අනතුරුව. Google Chrome බාවිතයෙන් Facebook Log වෙලා බලන්න, එහිදී ඔබට TimeLine එක නැතිව පරණි ආකාරයට දකින්න පුළුවන්, එහෙත් Profile එකෙහි හිස් ඉඩක් දකින්න පුළුවන්, එයට සිසදුම් විදිහට, Firefox සදහා භාවිත කල Add-on එහෙති Google Chrome සදහා වූ Version එක භාවිත කල හැකිය. එය පහල පිංතූරය උඩ ක්ලික් කර Download කරගෙන Install



0 comments:

Post a Comment

Resources