අපට ඉතින් windows original ඒවා දාන්න වත්කමක් නෑනෙ. අපිත් ඉතින් කාගෙන්හරි windows CD එකක් අරන් ඇවිත් තමයි windows ගොඩ දාගන්නෙ. ඔන්න ඉතින් දවස් 30ක් ගියාම windows කේස්. ඊට පස්සේ ඉතින් wallpaper දාන්න බෑ. background එක black වෙනවා. තව එක එක ලෙඩ එනවා. අන්න ඒකට විදුමක් තමයි අද ගෙනාවේ. මේකේ ලොකු දෙක් කරන්න දෙයක් නෑ. මේක open කරල install 7 loader කියන එක click කරන්න විතරයි තියෙන්නෙ. ඊට පස්සේ machine එක restart කරල බලන්න. වැඩේ ගොඩ.
0 comments:
Post a Comment