Monday, November 28, 2016

Watch the DIALOG TV In your Computer. ------ (ඔයාගේ පරිගණකයෙන් DIALOG TV බලන්න)




                                     අද මම අරන් ආවේ පරිගණකයන් DIALOG TV බලන විධිය. DIALOG TV විතරක්  නෙවෙයි ඕනම Android App එකක් මේකෙන් Run කරන්න පුලුවන්. මුලින්ම මේ පහල තියන දෙකෙන් ඕනම එකක් Download කරල Install කරන් ඉන්නකො. ‍මේකෙ නම Nox App Player.



(Download click කරාම එන Page එකේ දකුණු පැත්තෙ උඩ තියන Skip Ad Click කරන්න)

                                      දැන් install කරපු එක open කරන්නකෝ. open කරාම මෙන්න මේ වගේ එකක් තමයි පෙන්නන්නේ.


                                                 දැන් ඔයාලට පේනව ඇතිනෙ මේ තියෙන්නේ Android මෙහෙයුම් පද්ධතියක්. දැන් මේකෙත්  Phone එකේ වගේ Google  Account එකෙන් Play Store එකට log වෙලා පහල තියන Application දෙක Download කරගන්න.


                                                     දැන් Dialog ViU Open කරල Login එකක් හදාගෙන Dialog TV GO වලින් ගිහින් Dialog TV account No එක දීල Login එකක් හදාගන්න. දැන් වැඩේ හරි.
  බයවෙන්න දෙයක් නෑ මේක හැදුව කියල Dialog TV එකට අමතර ගාස්තු අයකිරීමක් වෙන්නෙ නෑ.






Sunday, May 10, 2015

TeamViewer



                                      මේ මොකද්ද කියලනම් හැමෝම දන්නවා. මේ ගෙනාවේ දන්නෙ නැති අයට. එක එක්කෙනාගේ machine හදන්න අරෙහෙ මෙහෙ ගිල්ල ඇති වෙලා තියෙන්නෙ. teamviewer download කරගන්න කිවුවාම ඒක දන්නෙත් නෑ. Internet ගිහින් Download කරන්න කිවුවාම ඒ දන්නෙත් නෑ. දැන් ඉතින් කරදර ඉවරයිනෙ. මේක ලේසියෙන්ම download කර ගන්න පුලුවන්නේ. 

                                     මේකෙන් වෙන්නෙ මොකද්ද කියල හැමෝම දන්නවා ඇතිනෙ. සරලව කියනවනම් මේකෙන් වෙන්නෙ වෙන කෙනෙකුගෙ machine එකට log වෙලා ඒ machine එක ඔයාගෙ machine එකෙන් control කරන්න පුලුවන් වෙන එකයි. කරන්න තියෙන්නෙ එයාගේ teamviewer එකේ ID එකයි password එකයි ඔයාගේ teamviewer එකේ type කරන එක විතරයි. කරලම බලන්නකෝ කොහොමද කියලා.
පහල link දෙකක් තියනවා. දෙකෙන් ඕනම එකක් විතරක් download කරගන්න. එහෙනම් අපි ගියා....



Sunday, March 8, 2015

Internet Download Manager latest 6.21 with Crack



                                         IDM latest 6.21 තමයි අද ගෙනාවේ. ඔයාල ඉතින් IDM එක ගැන දන්නවනෙ. අද ගෙනාවෙ IDM එකේ දැනට තියන අලුත්ම version එක. Install කරගෙනම බලන්නකෝ කොහොමද කියලා. Install කරන හැටි කියන්න මුලින් මේ පහල තියන එක Download කරගෙන ඉන්න.

                                        දැන් එහෙනම් මුලින්ම ඔයාලගෙ Internet connection එක disconnect කරල ඉන්න. දැන් ඔයාලගෙ machine එකේ දැනට IDM එක install කරල තියනවනම් ඒක uninstall කරල ඉන්න. ඊට පස්සෙ අර download කරපු IDM එක Install කරන්න. ඊට පස්සේ ඒ folder එකේ තියන crack folder එකේ තියන file ටික අර ඔයාල IDM එක install කරපු folder එකට copy කරන්න. තාමත් වැඩේ ඉවර නෑ. දැන් ඒ copy කරපු file වල file දෙකක් ඇති REG කියලා. ඒ file දෙකත් install කරන්න. දැන් වැඩේ ඉවරයි. එහෙනම් අපි ගියා. හැමෝටම සුභ දවසක්.

Wednesday, December 31, 2014

Easy To Get Any Computer Drivers With Activation ------ (පරිගණකයට අවශ්‍ය Drivers ගන්න ‍ලේසිම විධිය.Activation සහිතයි.)


              Computer එක format කරාම හුගාක් අයට තියන ගැටලුවක් තමයි ඕනෙ කරන drivers ටික හොයා ගන්න එක. ඉතින් drivers හොයන්න රට වටේ දුවනවා. ඒත් ඉතින් හොයා ගන්න බෑ. දැන් ඉතින් divers හොයන්න හැම තැනම දුවන්න ඕන නෑ. එයාගේ computer එකට ඕන drivers ටික ඔයාටම හොයා ගන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ Driver Booster කියන software එක install කරගන්න එක විතරයි. හුගක් අය ලග මේක තිබුනට Activation නැති නිසා ඒකෙන් වැඩක් නෑ. මේකෙ නම් activation key එකක් තියනවා. ඒක නිසා ඕනම කාලයක් use කරන්න පුලුවන්. මේකෙන් ඔයාගේ computer එකට ඕනෙ කරන drivers ටික පෙන්නනවා.


           මෙන්න මේ වගේ ඕනෙ කරන drivers ටික පෙන්නනවා. ඒ පෙන්නන drivers වල දකුණු පැත්තෙන් තියන update කියන button එක click කරාම ඕන කරන drivers download වෙලා install වෙනවා. ඒ විතරක් නෙවෙයි මේකෙන් අපි ලග තියන drivers expire වෙලානම් ඒවත් පෙන්නනවා. ඊට පස්සේ ඒවත් update කරන්න පුලුවන්. පහල තියනවා activation key එක. වැඩේ කරලම බලන්නකෝ එහෙනම් කොහොමද කියල.

ACTIVATION KEY - 2EC72-368A4-5E4E9-D54A1

පහල link වලින් ගිහින් දකුණු පැත්තෙ උඩ තියන Skip Ad click කරන්න.




මෙන්න නියම Mobile Partner එකක්.


                   ගොඩක් කාලෙකට පස්සෙ තමයි මේ ආවේ. ඉතින් අදත් මේ අරන් ආවේ ඔයාලට වැදගත් වෙයි කියල හිතුන දෙයක්. මේක තමයි අලුත්ම mobile partner එක. මේක huawei ඕනම dongle එකකට වැඩ කරනවා. මේකේ පහසුකම් ගොඩක් තියනවා.

  • Call ගන්න පුලුවන්
  • SMS ගහන්න පුලුවන්
  • මෙම තියන theme එක වෙනුවට අපට ඕන picture එකක් දාන්න පුලුවන්
  • Data Track කරන්න පුලුවන්. ඒ කියන්නෙ උදාහරණයක් විදියට 100MB වලින් Conection එක නවත්තන ඕනෙ නම් ඔය උඩ තියන Track data usage කියන එකේ 100MB දැම්මම 100 MB ඩවුන්ලෝඩ් උනාම conection එක auto නවතිනවා.
  • Wifi Hotspot එකක් හදන්න පුලුවන්. තේරෙන විධියට කියනවනම් lap වල එහෙම wifi තියනවනෙ. lap එකේ wifi on කරල mobile partner එකේ උඩ තියන wifi කියන එක click කරාම ඒකෙන් wifi router එකක් නිර්මාණය වෙනවා.

                   මේ වගේ පහසුකම් ගොඩක් මේ mobile partner එකේ තියනවා. තව මම කියන්න ඕන නෑනේ. download කරල install කරගෙන බලන්නකෝ කොහොමද වැඩේ කියල.


Saturday, October 11, 2014

Adobe Photoshop. (Install කරන්න මුකුත් නෑ. 48MB)


               සුභ දවසක් ඔයාලට. ගොඩාක් කාලෙකින් මේ අාවෙ. ඉතින් අදත් ගෙනාව ඔයාලට වැදගත් වෙයි කියල හිතුන දෙයක්. හැමෝම දන්නවන ඉතින් photoshop ගැන. හැබැයි ඉතින් මේක අනිත් ඒ්ව වගේ Install කරන්න දෙයක් නෑ. 48.4MB විතරයි තියෙන්නේ. අනිත් ඒ්ව වගේ MB බර ගානක් නෑ. Install කරන්න කියල දගලන්න දෙයක් නෑ. වැඩි ඩැඩ මුකුන් කරන්න නෑ. ඒක Icon ඒකයි තියෙන්නේ. ඒ්ක download කරගෙන Open කරන්න විතරයි තියෙන්නේ. අනිත් ඒ්ව වගේම සුපිරියටම වැඩ කරනවා. වැඩිය කතා කරන්න දෙයක් නෑනේ ඉතින්. මේ පහල තියන Link ඒකෙන් Download කරගෙන ම බලන්නකෝ.. ඒහෙනම් අපි ගියා. වැඩේ හොදයි කියල හිතෙනවනම් කමෙන්ට් ඒකක් දාලා යන්න...


Tuesday, May 7, 2013

Windows genuine කර ගන්න තවත් හොදම විධියක්.



                            අපට ඉතින් windows original ඒවා දාන්න වත්කමක් නෑනෙ. අපිත් ඉතින් කාගෙන්හරි windows CD එකක් අරන් ඇවිත් තමයි windows ගොඩ දාගන්නෙ. ඔන්න ඉතින් දවස් 30ක් ගියාම windows කේස්. ඊට පස්සේ ඉතින් wallpaper දාන්න බෑ. background එක black වෙනවා. තව එක එක ලෙඩ එනවා. අන්න ඒකට විදුමක් තමයි අද ගෙනාවේ. මේකේ ලොකු දෙක් කරන්න දෙයක් නෑ. මේක open කරල install 7 loader කියන එක click කරන්න විතරයි  තියෙන්නෙ. ඊට පස්සේ machine එක restart කරල බලන්න. වැඩේ ගොඩ.
                           

                                                      

                         එහෙනම් download කරල install කරගෙන බලන්නකෝ.

Resources