Tuesday, May 7, 2013

Windows genuine කර ගන්න තවත් හොදම විධියක්.



                            අපට ඉතින් windows original ඒවා දාන්න වත්කමක් නෑනෙ. අපිත් ඉතින් කාගෙන්හරි windows CD එකක් අරන් ඇවිත් තමයි windows ගොඩ දාගන්නෙ. ඔන්න ඉතින් දවස් 30ක් ගියාම windows කේස්. ඊට පස්සේ ඉතින් wallpaper දාන්න බෑ. background එක black වෙනවා. තව එක එක ලෙඩ එනවා. අන්න ඒකට විදුමක් තමයි අද ගෙනාවේ. මේකේ ලොකු දෙක් කරන්න දෙයක් නෑ. මේක open කරල install 7 loader කියන එක click කරන්න විතරයි  තියෙන්නෙ. ඊට පස්සේ machine එක restart කරල බලන්න. වැඩේ ගොඩ.
                           

                                                      

                         එහෙනම් download කරල install කරගෙන බලන්නකෝ.

Tuesday, April 30, 2013

ලේසියෙන් ම pen එකෙන් windows install කරන්නෙ මෙහෙමයි.



              ඉතින් අද මම කියන්න යන්නෙ pen drive එකකින් කොහොමද windows install කරන්නෙ කියල. මේක දන්න අයත් ඇති. මේ කියන්නෙ ඒක නොදන්න අයටයි. මේකට කිසිම software එකක් ඕන වෙන්නෙ නෑ. ඩොස් මෙහෙයුම් පද්ධතිය උපයෝගී කරගෙන තමයි මේක කරන්නෙ.වැඩි කතා ඕන නෑ. එහෙනම් අපි වැඩේට බහිමු.

              මුලින්ම ඩොස් මෙහෙයුම් පද්ධතියට පිවිසෙන්න. ඒ සදහා Start > Run > CMD   ඉන්පසු USB එක පරිගණකයට සම්බන්ධ කරන්න. පසුව මම පහත දක්වා ඇති අයුරින් ඩොස් එකෙහි diskpart ලෙස විදානය ලබා දෙන්න.
              ඉන්පසුව පහත දක්වා ඇති අයුරින් එම ඩොස් එකෙහි list disk ලෙස type කරන්න.


              ඉන්පසුව එහි ඔබේ පරිගණකයේ ඇති disk වර්ගයන් ටික පෙන්වයි. ඒ අතුරින් අපි USB එක හදුනාගන්න ඕන. පහත රෑපය බලන්න.

               මෙහි USB එක හදුනාගන්නේ Disk 2 යනුවෙනි.(සැ.යු- මෙය එක් එක් පරිගණකය අනුව වෙනස් වේ)
               ඉන්පසුව එහි select disk 2 ලෙස විදානය ලබා දෙන්න.මෙහි 2 යන්න ඔබට ලැබෙන අගය අනුව වෙනස් කර ගන්න.



               දැන් අපි partition එක තෝරගෙන ඉවරයි. දැන් අපි කරන මේ හැම වෙනස් කමක්ම සිදුවෙන්නේ මෙම partition එකටයි. දැන් අපි මෙම partition එක clean  කර ගන්න ඕන. ඒ සදහා clean විධානය ලබා දෙන්න.
  


               ඉන්පසුව create partition primary යනුවෙන් විධානය ලබා දෙන්න.
 
              ඉන්පසුව select partition 1 යනුවෙන් විධානය ලබා දෙන්න.

             දැන් මෙය ඇක්ටිව් කර ගන්න ඕන. ඒ සදහා active යනුවෙන් විධානය ලබා දෙන්න.

            ඉන්පසුව මෙය NTFS ආකාරයෙන් format කර යුතුය. ඒ සදහා format fs=ntfs quick යනුවෙන් විධානය ලබා දිය යුතුය.

            පසුව assign යනුවෙන් විධානය ලබා දෙන්න.

          ඉන්පසු exit විධානය ලබා දෙන්න. දැන් වැඩේ ඉවරයි. ඉන්පසු ඔබට istall කර ගැනීමට අවශ්‍ය widows CD එකේ තියන ඔක්කොම files ටික pen එකට copy කරන්න. පසුව ඔබට windows ස්ථාපනය කර ගැනීමට අවශ්‍ය පරිගණකයේ Bios setting හදන්න. ඒ කිවුවේ pen එකෙන් boot වෙන විදියට Bios setting හදන්න කියල.
          එහෙනම් අපි pen එකෙනුත් පරිගණකය format කරා.වැඩේ හරි නේද?? කමාන්ට්ස් එකකුත් දාල යන්නකෝ එහෙනම්.


Friday, November 30, 2012

Windows Genuine කර ගන්න



(01)  Windows genuine නෙමෙයි කියල අල්ලන්න කලින් නම්,
                    Download Link 01
                    Download Link 02
                    Download Link 03
මේ ඉහල තියන Link තුනෙන් ඕනම එකක් විතරක් බා ගන්න.

(02)  Windows genuine නෙමෙයි කියල අල්ලුවට පස්සෙ නම්,
                    Download Link 01


                       මෙම ඉහලින් ඇති එබට අවශ්‍ය Link එක පමනක් Download කරගෙන Install කරගන්න. ඉන්පසු පරිගනකය Restart කර බලන්න.

Thursday, November 29, 2012

Key man





Card Recovery








       Serial: DYVJJ4UW1-GZ64BGZEF6TL82-5YNHDAWKL68Q36F

Sinhala Balanna.





Format Factory

 

Download
 


Resources