Saturday, June 16, 2012

වේගෙන් copy කරමුද?


                                ආයුබෝවන් යාලුවනේ. ඉතින් කොහොමද ඔයාලට? අදත් මේ පැත්තෙ  ආවේ ඔයාලට වැදගත් වෙයි කියල හිතුන දෙයක් හම්බවුන නිසා. මේ තමයි copy කරන software කෑල්ලක්. මේකෙන් කොපි කරනකොට සාමාන්‍යයෙන් කොපි කරනවට වඩා ටිකක් ස්පීඩ්. ඇති ඇති. වැඩිය කියවන්න දෙයක් නෑ. ඔය පල්ලෙහා තියෙන්නෙ. ඩවුන්ලොඩ් කරන් ඉන්ස්ටෝල් කරල බලන්නකෝ කොහොමද කියලා. එහෙනම් මම ගිහින් එන්නම්. සුබ දවසක්. ඔයාලට මේක වැදගත් උනානම් කමාන්ට්ස් එකක් දාලා ගියාට කමන් නෑ හොදද.

                                              

Wednesday, June 13, 2012

ඕනම File එකක් hidden කරන්න හොදම විධිය

            
                          ආයුබෝවන් යාලුවනේ.ගොඩාක් කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උනා. කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් අදත් මම ඔයාලට ගෙනාවේ ඔයාලට ගොඩාක් වැදගත් වෙන දෙයක්. මේකෙන් පුලුවන් ඔයාලගේ කොම්පියුටරේ තියන ඕනම File එකක් ඕනම  Folder එකක් කාටවත්ම හොයාගන්න බැරි වෙන්නම hidden කරන්න. හරි,හරි දැන් එහෙනම් ඔය පල්ලෙහා තියන එක බා ගෙන ඉන්නකෝ.


                            එහෙනම් මම ගිහින් එන්නම්. කමාන්ට්ස් එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ.

Friday, April 13, 2012

අලුත් අවුරැද්දට සුභ පතන්න

                    

ඔන්න අද අලුත් අවුරැද්ද දවසේ ඔයාලට තවත් පුංචි දෙයක් අරගෙන තමයි මේ ආවේ. මම අද ගෙනාවේ ඔයාලගේ FB යාලුවන්ට අලුත් අවුරැද්දට සුභ පතන්න විධියක්. ඉතින් වැඩිය කියවන්න දෙයක් නෑ. එහෙනම් ඔය පල්ලෙහා තියන එක උඩ ක්ලික් කරන්නකෝ.

මෙතන කොටන්න

                   එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝට ම සුභ අලුත් අවුරැද්දක්.

Tuesday, April 10, 2012

Free sms යවමු



                  ආයුබෝවන්. ඔන්න අදත් ඔයාලට ගොඩක් වැදගත් දෙයක් අරගෙන තමයි මේ දුවගෙන ආවේ. මේකෙන් ඔයාලට පුලුවන් Phone වලට Free sms යවන්න. ඔයාල කැමති රටක Phone වලට sms යවන්න පුලුවන්. එහෙනම් තව කියන්න දෙයක් නෑනේ. ඔය පල්ලෙහා තියන එක උඩ කොටල සයට් එකට ගිහින් බලන්නකෝ කොහොමද කියලා.

Site එකට යන්න මෙතන කොටන්න


                        ඔයාල මේකට කැමති ඇතිනේ? එහෙනම් කමාන්ට්ස් එකක් දාලා යන්න හොදේ. මම ගිහින් එන්නම් එහෙනම්. සුබ දවසක් හැමෝටම.

Monday, April 9, 2012

Windows 7 වල log on picture එක වෙනස් කරමු.


                                               ආයුබෝවන් යාලුවනේ. කොහොමද ඉතින් ඔයාලට? මේ දවස් වල හරියට වැඩ තිබුනා. ඒකනිසා කාලෙකින් බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරි උනා. ඔන්න ඉතින් අදත් ඔයාලට වැදගත් වෙයි කියල හිතුන දෙයක් තමයි අරගෙන ආවේ. ඔයාල දන්නවනේ windows 7 වල log on picture එක. ඔය උඩ පින්තූරේ තියෙන්නේ. ඔයාල කැමති ඇතිනේ අන්න ඒ පින්තූරේ වෙනුවට ඔයාල කැමති පින්තූරයක් දාන්න. මෙහෙමයි ඒක කරන්නේ. මුලින් ම ඔය පල්ලෙහා තියන එක බාගෙන ඉන්නකෝ.


                                   
                                             දැන් ඕක open කරාට පස්සේ ඔය උඩ ම තියන පින්තූරේ වගේ එකක් ඒවි. ඔය ඒකේ තියන change logon screen කියන එක click කිරීම තුලින් ඔයාට පුලුවන් log on picture එක වෙනස් කරගන්න. එහෙනම් හරිනේ. මම ගිහින් එන්නම්.  හැමෝට ම සුභ දවසක්.
                                              කමාන්ට්ස් එකක් දාලා යන්න හොදේ.

Resources